Advertisement

want to be a Happiness of children who are deficient

want to be a Happiness of children who are deficient පිළිකාවක් හේතුවෙන් දිවි අහිමි වෙන්නට යන දරුවෙකුගේ ජීවිතයේ ඉහළම සතුට වෙනුවෙන් ලොව ප්‍රබළතම ක්‍රිකට් කණ්ඩායමක් එම දරුවාව තම කණ්ඩායමට නම් කොට ක්‍රීඩා කිරීමට දුන් ආශ්චර්‍යමත් සිදුවීමක් අප මෑතකදී දුටුවෙමු.

එමෙන්ම විශේෂ ඌණතා සහිත දරුවෙකුගේ ඉමහත් සතුටවෙනුවෙන් තරුණයන් පිරිසක් ගත් උත්සහයක් කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රිය සම්භාෂණයක් අතරතුරදී මෙය #ඉන්ද්‍රජිත්_චන්ද්‍රකුමරගේ කැමරා කාචයට හසු වී තිබුනි.
" ෂා... නියමය්." "එල එල..." යන වචනයන් තුළ සැබෑ සෙනෙහස ගම්‍ය වී තිබුනි.
උපහාසයට නොව මෙය කාරුණිකව විශේෂ ඌණතා සහිත අපේම සහෝදර සහෝදරියන්ගේ මුවගට සිනහවක් නැංවීමට උත්සහ කරන්නන් හට උත්තේජනයක් සැපයේ යැය් බලාපොරොත්තු වෙමු.

Video - indrajith Chandrakumara i,

Post a Comment

0 Comments