නීති විද්‍යාලයේ අවසන් වර්ෂයේ Trust Accounts විෂයට අදාල පාලන ගිණුම් සාදන අයුරු සරලව, පහසුවෙන් හා නිවැරදිව ඉගෙනගන්න.. Trust Accounting විෂයට අදාල අනෙකුත් වීඩියෝ පාඩම් ;
පලමු පාඩම - හදුන්වාදීම Introductory Video Lesson
දෙවනි පාඩම - මූලික ගිණුම්කරණ සංකල්ප Basic Accounting Concepts
තෙවනි පාඩම - ශේෂ පිරික්සුමක් සාදන අයුරු How to prepare Trial Balance

0 Comments